Monday, November 14, 2022

මන්ත්‍රීවරු සියල්ලටම බදු ගොණු ආරම්භකරනවා

 

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අදායම් බදු ලිපි  ගොණුවක් ඇතිකිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද(15) පාර්ලිමේන්තුවේදී පැවසීය. රටක බදු ප්‍රතිපත්තිය නිවැරදිව තිබිය යුතු බවත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ම අදාර්ශයක් පෙන්වීම වැදගත් බවද සියඔලාපිටිය මහතා කීවේය.  2023 අයවැය යෝජනාවලියට අදාළ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් රාජ්‍ය අමත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.





No comments:

Post a Comment