Monday, November 14, 2022

2023 - අයවැය යෝජනා

 


 






🛑 ආර්ථිකයට  හා  සේවක දෙපාර්ශවයටම  ප්රතිලාභ ලැබෙන පරිදි නව යාවත්කාලීන කළ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීම.

 

 🛑 මධ්යසාරවල නිෂ්පාදනවලට අදාළ පරීක්ෂණ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නව රසායනාගාරයක් ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 100ක්.

 

🛑 විද්යුත් මෝටර් රථ මෙරට දී නිෂ්පාදනය කිරීමට පහසුකම් සැලසීම සඳහා යෝජනා.




 

🛑 ත්රෛලෝක විජය පත් බෝගය (ගංජා) අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයා බැලීම හා විශේෂඥ කමිටුවක් පත්කිරීම.

 

🛑 විදේශ රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරිමට  ජාතික තරණ සේවා සභාව වෙත රුපියල් මිලියන 50 ක්.


 🛑 බන්ධනාගාරගත රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100 ක්.

 

 🛑 සෞඛ්යමය ගැටලු අඩු කර පවත්නා ළමා පෝෂණ අතිරේක තවදුරටත් ශක්තිමත් කිරීමටත් රුපියල් මිලියන 500ක්.

 








🛑සමෘද්ධි, වැඩිහිටි, විවිධ හැකියා ඇති පුද්ගලයින්ගේ හා වකුගඩු රෝගීන්ගේ දීමානාවල ප්රතිලාභීන්ට ගෙවනු ලබන වැඩි කරන ලද දීමනා අඛණ්ඩව ලබා දීම.

 

🛑 ක්ෂුද් මූල් හා ණය දෙනු ලබන ව්යාපාරවල පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්ෂුද් මූල් හා ණය නියාමන අධිකාරියක්.

 

 🛑 දේශගුණික විපර්යාස සඳහා ජාත්යන්තර විශ්ව විද්යාලයක් පිහිටුවීමට සැලසුම්. මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 100ක්.

 







🛑 රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්රමය නැවත ක්රියාත්මක කිරීමට යෝජනා (පළමු අදියර ලෙස ජාතික හා මූලික රෝහල්වල).

 

🛑 බදුල්ල, කුරුණෑගල හා පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කිරීම.

 

 🛑 රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්රමය නැවත ක්රියාත්මක කිරීම.

 

 🛑පානීය ජල බෝතල් සඳහා ආරක්ෂිත මුද්රාවක් හඳුන්වා දීමට හා පසුවිපරම් කිරීම.

 

🛑 විදේශ මුලාශ් සහ රජයේ දායකත්වයෙන්  ආගමික ස්ථානවලට සූර්ය පැනල ලබාදීම.

 

🛑  පළාත් සහ ජාතික පාසල්වල සනිපාරක්ෂක පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 200 ක්.

 






🛑 පොල් ඉඩම් කැබලි කිරීම අක්කර 1 හෝ ඊට වඩා අඩු පොල් ඉඩම් සඳහා පමණක් සීමා කිරීම.

  

🛑 කෘෂි ව්යවසායකත්ව ගම්මාන 10 ක් ස්ථාපනය කිරීම.

 

🛑 ආදායම් බලපත් ලබා ගැනීමේ දී වාහනයකට රුපියල් 100 කට නොඅඩු වාර්ෂික ගාස්තුවක් අය කිරීම මගින් මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපනය කිරීම.

 

🛑 මත්ත්ස් අභිජනන මධ්යස්ථාවල ධාරිතාවය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 100 ක්.

 

 🛑 ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මාර්ගගත විද්යුත් පද්ධතියක්.

 

🛑 ග්රාමීය පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 200ක්.

 

🛑දුෂ්කර ප්රදේශවල පිහිටි ජ්යෙෂ්ඨ සහ කනිෂ්ඨ ද්විතියික පාසල් 1000කට නොමිලේ අන්තර්ජාල පහසුකම්.





 

🛑 විශ්වවිද්යාලවල පවත්වන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ ප්රතීතනය පිළිබඳ තහවුරු කිරීමට තත්ත්ව සහ ප්රතීතන මණ්ඩලයක්.

 

🛑 ශ්රී ලංකා ගුවන් සේවා සමාගම, ශ්රී ලංකා ටෙලිකොම්,  කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස්එජ් , ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව හා ඒවායේ පරිපාලිත සමාගම්  ප්රතිව්යුහගත කරණය සඳහා පියවර.

 

🛑 විශේෂ කාණ්ඩ හැරැණු කොට සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවුරුදු 18 සේවා කාලයකින් පසු විශ්රාම යාමට ඉඩ.

 

🛑 බදු නොගෙවීම හෝ වෙනත් හේතූ මත , ශ්රී ලංකා රේගුව මගින් රඳවාගත් වාහන අදාළ බදු හා දඩ ගෙවීමට යටත්ව  නිදහස් කිරීම.

 

🛑  'බුකීකරු' යන්නෙහි අර්ථය මාර්ගගත ඔට්ටු ඇල්ලීම් ඇතුළත්ව සියලු ආකාරවල ක්රීඩා සඳහා ඔට්ටු ලබාගන්නා හා  තැනැත්තන් ආවරණය වන පරිදි පුළුල් කිරීම.

 

🛑 2023/24 අධ්යයන වර්ෂයේ සිට ක්රියාත්මක වන පරිදි දීප ව්යාප්ත කුසලතා පදනමෙන් රාජ් විශ්ව විද්යාලවලට ඇතුළත් කරගන්නා ප්රතිශතය 40% සිට 50% දක්වා පියවරෙන් පියවර ඉහළ නැංවීම.

 

🛑  දුෂ්කර ප්රදේශවල පිහිටි ජ්යෙෂ්ඨ  සහ කනිෂ්ඨ ද්විතීයික පාසල් 1000 කට නොමිලේ අන්තර්ජාල පහසුකම්.

 

🛑 සූදු /කැසිනෝ යන්නෙහි අර්ථ නිරූපණයට මාර්ගගත සූදු කැසිනෝ ඇතුළත් වන පරිදි පුළුල් කිරීම

 

🛑 බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම.

 

 🛑 පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික දත්ත සැකසීම නියාමනයට දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම.

 

 🛑 පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික දත්ත සැකසීම නියාමනයට දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම.

 

🛑 බීඩියක් මත රුපියල් 2 බද්දක් පැනවීම.

 

🛑 පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වන සේවකයින්ට රැකියා අහිමිවුවහොත් මස 3කට දීමනාවක් ලබා දීමට හැකි රක්ෂණාවරණයක් හා රක්ෂණ අරමුදලක් පිහිටුවීම.

 

🛑 2022 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්රතිඵල  ලබා ගන්නා  සිසුන් 75 දෙනෙකුට විදේශ ශිෂ්යත්ව ලබා දීම.

 

🛑   ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලයේ වෛද් පීඨයක් ආරම්භ කිරීමට යෝජනා. මිලියන 200ක්.

 

🛑  පේරාදෙණිය, රුහුණ, යාපනය විශ්වවිද්යාලවලත්  වෛද්යවරුන් සඳහා පශ්චාත් උපාධි ආරම්භ කිරීම

 

🛑 2022 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්රතිඵල  ලබා ගත් සිසුන් 75 දෙනෙකුට විදේශ ශිෂ්යත්ව ලබාදීම.

 

 🛑 ජලය මත ලිස්සායාම වැනි ත්රාසජනක ක්රීඩා ප්රවර්ධනය සඳහා යෝජනා.

 

 🛑 භාවිත නොකරන ඉඩම් අපනයන භෝග වගාවට ලබා දීමටත්, කෘෂිකාර්මික ඉඩම් බදු දීමට පහසු වන පරිදි නව නීතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

 

🛑 කුරුඳු කර්මාන්තයේ සංවර්ධනය සඳහා කරන්දෙණිය ප්රදේශයට නව දෙපාර්තමේන්තුවක් 

 

🛑 සියලු ජාත්යන්තර වෙළෙඳ සම්බන්ධතා පිළිබඳ කටයුතු කිරීමට ජාත්යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම.

 

🛑  විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආර්ථික බස්නාහිර, වයඹ, පළාත් සහ ත්රිකුණාමලය ආශ්රිතව නව ආර්ථික කලාප ඇති කරනවා. එක් ආර්ථික කලාපයක් අක්කර 1000ක් 

 

🛑 සූර්ය බලශක්තිය නිපදවීමට යොදා ගන්නා පැනල සහ ප්රතිවර්තක ආනයනය කිරීමේදී අය කරන වරාය හා සමාජ ආරක්ෂණ බද්ද ලබන ජනවාරි 1 සිට ඉවතට.

 

🛑 අය- වැය 2023  ආර්ථික පරිවර්තනය සඳහා අවශ් නීති සංශෝධන සහ නව පනත් නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට 

 







Watch Video : https://youtu.be/hd4vCMAhs4c

No comments:

Post a Comment