Showing posts with label එස්.ටි.එෆ් එකට නින්දවුර් වැසියෝ සමග ගැටුමක්....... Show all posts
Showing posts with label එස්.ටි.එෆ් එකට නින්දවුර් වැසියෝ සමග ගැටුමක්....... Show all posts

Monday, November 18, 2013

එස්.ටි.එෆ් එකට නින්දවුර් වැසියෝ සමග ගැටුමක්......


නින්දවුර්හි ගැමියන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය අතර ඇතිවූ ආරවුලක් බේරුම් කිරිම සදහා මඩකලපුව භාර ‍නියෝජ්‍ය පොලිස්පති දැන් එහි ගොස් සිටියි. නිල ඇදුමින් සහ සාමාන්‍ය ඇදුමින් සැරසී මුර සේවයේ යෙදුණු එස්.ටී.එෆ්. කණ්ඩායමකට නාදුනන පිරිසකගෙන් එල්ලවූවා යැයි කියන ප්‍රහාරයක් මෙයට හේතුවයි. පොලීසියේ අයම සිද්ධියෙන් සිය පිරිස බේරාගත් නමුත් පොලිස් පරික්ෂකවරයෙක් හා කොස්තාපල් වරයෙක් තුවාල ලදහ. පසුගිය දිනවල ගමේ සොරකම් කිහිපයක් ඇතිවූ බව කියන ගැමියෝ මේ සිද්ධියෙන් පසු අක්කරේපත්තු කල්මුණේ පාර නින්දවුර් ගමෙන් අවහිර කැර උද්ඝෝෂණයක් ද පටන් ගත්හ. වාහන ගමනාගමනයට අවහිර විය.