Tuesday, November 1, 2022

සංචාරක කර්මාන්තයේ නව පිබිදීමක් - නව ගුවන් සේවා රැසක් මේ මාසයේ සිට ශ්‍රී ලංකාවට

 



 

මෙරට සංචාරක  ක්ෂේත්‍රයේ නව බලාපොරොත්තු ඇති කරමින් නව ගුවන් සේවා රැසක් මේ මාසයේ සිට ශ්‍රී ලංකාවට ගමන්කිරීම ආරම්භ කර ඇත. මේහරහා මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩිවනු ඇත. එලෙස පැමිණෙන නව  ගුවන් සේවා වන්නේ ,

ස්විස්ටර්ලන්තයේ - ඒඩල්වයිස් (EdelWeiss)

ප්‍රංශයේ  - එයාර් ෆ්‍රාන්ස් (Airfrance)

නෙදර්ලන්තයේ - LKM

රුසියාවේ - අසූර් එයා (azurair)