Friday, November 18, 2022

ආයෙත් රටේ පාලනය සුද්දන්ට භාරදෙමු

 


මෙරට පාර්ලිම්න්තුව මන්ත්‍රීවරුන් ඇතුළු සියලු යළිත් වරක් විදේශිකයින්ට භාරදීමෙන් රට දියුණුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(18දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එලෙස යලිත් ලංකාව විදෙස් රටක පාලනයට ලක්උවහොත් නිදහස අහිමිඋවද දුෂණයෙන් තොර පාලනයක් ඇතිවෙනු ඇති බවද ඩොලරය සහ රුපියල එකට සමාන වනු ඇති බවද ෆොන්සේකා මහතා පැවසීය.

රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කර විදෙස් ජාතීන්ට විකුණනවානම් පාර්ලිමෙන්තුව ඇතුළු රටම විදෙස් ජාතීන්ට විකිණීම කළ හැකි බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය