Sunday, November 20, 2022

ධීවරයින් වෙනුවෙන් දීලීප් විනාඩි 03 ක උපවාසයක්



වර්තමානය වන විට ධීවරයන් ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බවත් ඔවුන්ට ඉතා කඩිනමින් සාධාරණය ඉටුවිය යුතු බව පවසමින් හම්බන්තතොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේ උපවාසයක් ආරම්භකළේය.

ධීවරයින්ට සහන ලබාදෙන තුරු උපවාසය කරන බව පැවසු මන්ත්‍රීවරයා විනාඩි කිහිපයකින් උපවාසය අවසන් කළේය.

No comments:

Post a Comment