පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලියේ පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී ඊයේ (08) පැවැත්විණ.
අංශ 06 ක් යටතේ මෙම තරඟාවලිය පැවැත්විණ අතර එහිදී මන්ත්‍රීවරුන් ජයග්‍රහණය කළේ පහත පරිදිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගයාශාන් නවනන්ද මහතා
චෙස්, කැරම් සහ ස්නුකර් යන තරඟ අංශ 03 හිම ශූරතාව දිනා
ගැනීමට සමත්වීම විශේෂත්වයකි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නලීන් බණ්ඩාර මහතා
චෙස් සහ ස්නුකර් යන තරඟ අංශවල අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.
දාම්
තරඟ අංශය
ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩබ්.එච්.එම්
ධර්මසේන
අනුශූරතාව
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගයාෂාන් නවනන්ද
මේසපන්දු තරඟ
අංශය
ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වරුණ ලියනගේ
අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගයාශාන්
නවනන්ද
කැරම්
අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දුමින්ද දිසානායක
පූල් ක්‍රීඩා
ශූරතාවද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගයාශාන් නවනන්ද
අනුශූරතාව
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දුමින්ද දිසානායක
ජයසංකේත සහ
සහතික පත් ප්‍රදානය කිරිමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ , කථානායක මහින්ද
යාපා අබේවර්ධන , නියොජ්‍ය කථානායක අජිත්
රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන
මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක්ද, පාර්ලිමේන්තුවේ
මහලේකම් ධම්මික දසනායක, වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු
යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
No comments:
Post a Comment