Wednesday, June 1, 2022

 මෛත්‍රීපාල සිරිසේනගේ දෙපිට කාට්ටු වැඩපිළිවෙළ නිසා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය මට්ටමේ නායකයන් වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බව වාර්ථා වී තිබේ. 

එක් පසකින් රාජපක්ෂවරු දේශපාලනිකව විනාශ වෙද්දී අනෙක් පැත්තෙන් වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නයකයින් ද දරුණු ලෙස සෝදාපාලුවට ලක්ව තිබේ. මේත්ත්වය මත ශ‍රි ල්ංකා නිදහස් පක්ෂ නායකයින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා ට පනිවිඩ යවමින් ඉල්ලා තිබෙන්නේ පක්ෂය ගොඩ නැගීමට නැවත ඉවුන් සමග එකතු වන ලෙසයි. 

එහිදී ඇය එම යෝජනාව පිළිකුලෙන් යුතුව බැහැර කර ඇති අතර වත්මන් පක්ෂ නායකයාට හෝ ලේකම්වරයාට මේ පක්ෂැයැ ණවත ගොඩනැගීමට කිසිස්දු හැකියාවක් නොමැති බවත්, ඔවුන් එමත්නතුරුවල සිටින තාක් කල් පක්ෂයට අනාගතයක් නොමැති බවත් ප්‍රකාශ කර තිබේ. පක්ෂය තුළ ඉදිරිදෙේපාලන අනාගතයක් බලාපොරොත්තු වන කිසිවෙකු හෝ සිටී නම් මේ මොහොතේ කළ යුත්තේ පක්ෂ නායකයන්  වෙනුවට මිනිසන්ු පිලිගන්නා නායකයන් පිරිසක් පත් කර ගැනීම බව ප්‍රක්රශ කර තිබේ.

No comments:

Post a Comment