Wednesday, June 1, 2022

දයාසිරිගෙන් අමරවීරට බෝම්බයක්


දයාසිරි වසර ගණනාවක සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයන් පැත්තකට කර, පක්ෂ නායකත්වය සඳහා බාධා ඉවත් කරගනිමින් සූක්ෂ්ම ගමණක නිරත් වන බව බොහෝ දෙනෙකුට නොරහසකි. එහි අලුත්ම උත්සාහය වන්නේ මහින්ද අමරවීරව පක්ෂ අභ්‍යන්තරයේ විශාල විරෝධයක් නිර්මාණය වන ආකාරයේ ගැටලු ඇති කිිීමයි. 


දයාසිරි පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඔවුන්ගේ මන්ත්‍රී  ධුර වලින්පන්නා දැමීමටයි. එහි වගකීම මහින්ද අමරවීර වෙත පවරා තිබේ. නීත්‍යානුකූල ව එලෙස ඔවුන්ගේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රද්ධුර ඉවත් කළ නොහැකි බවදදයාසිරි නොදැන ඉඳීදැක් සිතිය නොහැකිය. මන්ද මීට මාස කීපයකට පෙරත්ද්යාසිරි එවැනි තීරණවලට එරෙහිව එම මන්ත්‍රීවරුන්  පනවා තිබූ නඩු කිහිපයක් ම දයාසිරි පරාජයට පත්වූ බැවිනි. 

කෙසේ හෝ මීට අමරවීර මැදිහත් වන්නේ නම් ඔහුගේ සන්ධාන ලේකමද්ධුරය පවා ප්‍රශ්න කිරීමට ලක්වනු ඇත. මන්ද ඔහු ම ේමොහොතේත් අමාත්‍ද්ධුරයක් භාර ගැනීමමපක්ෂ වුවහොත්




No comments:

Post a Comment