රාජ්‍ය මුල්‍ය කළමණාකරණය
ගැන වගකීම පාර්ලිමේන්තුවට ඉටුකිරීමට නොහැකි වුන නිසා රට බංකොලොත් වු බව අමාත්‍ය
බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය.
ඊට අමතරව මුදල් අමාත්‍යාංශය
, සහ එහි නිලධාරීන් , මහ බැංකුව මුල්‍ය මණ්ඩලය සහ එහි නිලධාරීන්ද මේ සඳහා වගකිව
යුතු යැයිද අමාත්‍යවරයා අද (28දා) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සඳහන් කළේය.
එමෙන්ම අමාත්‍යවරයා
මෙසේද් කීවේය,
සල්ලි අච්චු ගහන්නේ මහ
බැංකුව , පොලී අනුපාතය තීරණය කරන්නේ මහ බැංකුව , විනිමය අනුපාත තීරණය කරන්නේ මහ
බැංකුව , විදේශ සංචිත පාලනය කරන්නේ ආනයනය අපනයන පාලනය කරන්නේ මහ බැංකුව. ඒ උනාට රට බංකොලෙත් උනාම ගෙවල් ගිනි තියන්නේ
අපේ . ඒක සාධාරණ ද” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
No comments:
Post a Comment