ව්‍යවස්ථානූකූලව
පත්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග වඩා හොදින්ම වැඩ කළ හැකි කණ්ඩායම සමගි
ජනබලවේගයේ කණ්ඩායම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී
පැවසීය.
එබැවින්
ජනාධිපති ධූරයේ රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සමගි ජනබලවේගයේ ආණ්ඩුවක්
පිහිටුවා ගැනීමට මැතිවරණයක් පවත්වන ලෙස හර්ෂ ද සිල්වා මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා
සිටියේය.
පාර්ලිමේන්තුවේ
අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රිවරයා මේබව කීවේය.
No comments:
Post a Comment