මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාදීම
සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික හමුවක් කැඳවන බවත් ඒ සඳහා සියලු පක්ෂවලට
එක්වන ලෙසත් ජනාධපති රනිල් වික්‍රමසිංහ මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී ආරාධනා
කළේය.
අයවැය විවාදයෙන් පසුව එළැඹෙන සතියේ එම සාකච්ඡාව
කැඳවන බවද ජනාධිපතිවරයා පොරොන්දු විය.
No comments:
Post a Comment