Wednesday, January 11, 2023

පොහොට්ටුව සමග රට හදන්න ජවිපෙට ආරාධනා



 

පොදුජන පෙරමුණ සමග එක්ව ඉදිරියේදී දේශපාලනය කිරීමට සන්ධානයක් ඇතිකරගැනීමට එක්වෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කරන බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

පොදුජන පෙරමුණ මේ දිනවල සන්ධානයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කරමින් සිටින අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එම සන්ධානයෙන් තරඟ කිරමටද සාකච්ඡා පවත්වමින් සිටියි.

විපක්ෂයේ සිට චෝදනා කරමින් සිටිනවාට වඩා රට ගොඩනැගීම පිළිබඳව තම පක්ෂයේ ප්‍රතිපත්ත වලට එකඟ වන්නේනම් ජනතා විමුක්ති පෙරමුණට පොදුජන පෙරමුණ සමග සන්ධානගත විය හැකි බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

No comments:

Post a Comment