Wednesday, November 16, 2022

උපන්දිනය සමරන්න ලංකාවට ආව ජනාධිපති






දකුණු අප්‍රිකාණු ජනාධිපති සිරිල් රම්පෝසා මහතාගේ 70 වැනි උපන්දිය ශ්‍රීලංකාවේදී සැමරීය.  විදෙස් සංචාරයකට එක්ව නැවත සිය රටට යන අතර තුරදී ශ්‍රී ලංකාවට පැමිණි රම්පෝසා මහතා කටුණායකදී උපන්දින සැමරුම් අවස්ථාවට එක්විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එම අවස්ථාවට එක්විය.
Visiting South African President Cyril Ramaphosa celebrated his 70th Birthday at the SLAF base, Katunayake yesterday during his short visit to the island. President Ranil Wickremesinghe joined in the celebration 













No comments:

Post a Comment